බස් ගාස්තු සියයට 2.23 අඩු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
එසේම අවම බස් ගාස්තුව රුපියල් 40 සිට 38 දක්වා රුපියල් 2 කින් අඩුවනු ඇත.
නව බස් ගාස්තු සංශෝධනය අද මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඉන්ධන මිල අඩුවීම මෙසේ බස් ගාස්තු සංශෝධනයට මුල් වී තිබේ.