තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති සටනින් සජිත් ඉවත් වෙයි - සහය ඩලස්ට

    ජනපති සටනින් සජිත් ඉවත් වෙයි – සහය ඩලස්ට

    විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත්‍ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ සටනින් ඉවත් වී තිබේ.

    ඒ අනුව ඔහු ඇතුළු සමගි ජල බලවේගය ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා දැන් නිවේදනය කළේය.

    “මම ආදරය කරන මගේ රටේ සහ මා ආදරය කරන ජනතාවගේ යහපත වෙනුවෙන් මම මගේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වෙනවා. සමගි ජලබලවේගය ඇතුළු අපගේ සන්ධානය සහ අපගේ විරුද්ධ පාර්ශ්වකරුවන් ඩලස් අලහප්පෙරුම මහතා ජයග්‍රණය කරවීමට වෙහෙස මහන්සි වී වැඩ කරනු ඇත” යනුවෙන් විපක්ෂ නායකවරයා නිවේදනය කර සිටී

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img