fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සැපදුක් හොයන්න ගිය අය..

    තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සැපදුක් හොයන්න ගිය අය..

    අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පස්වරුවේ නාරාහේන්පිට හමුදා රෝහලට පැමිණ තිබේ.

    එමෙන්ම මෙම හමුදා සෙබළු‍න්ගේ සුවදුක් සොයාබැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහත්වරුන්ද ඊයේ ගොස් තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.