තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති කාර්යාලයේ වහළට නැගි අරගලකරුවෝ ජාතික ධඡය ඔසවයි

    අගමැති කාර්යාලයේ වහළට නැගි අරගලකරුවෝ ජාතික ධඡය ඔසවයි

    අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට එකවරම කඩා වැදුණු දහසකට අධික අරගලකරුවන් පිරිසකගෙන් කිහිප දෙනෙක් එම ගොඩනැගිල්ලෙහි වහලය මතට නැගී මේ වන විට ජාතික ධඡය ඔසවා තිබේ.

    අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන තුරු තමන් එම ගොඩනැගිල්ලෙන් පිටව නොයන බව අරගලකරුවෝ පවසති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img