තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ එන කෝච්චි නවතී

    කොළඹ එන කෝච්චි නවතී

    දුරබැහැර සිට කොළඹට පැමිණෙන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නවතා දැමීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img