අද දිනය තුලදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් යොමු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට දැනුම් දුන් බව කතානායකවරයා දැනුම් දී සිටියි.
දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර තමාට දුරකතනයෙන් ඇමතා මේ බව අවධාරණය කළේ යැයි කථානායකවරයා නිවේදනය කර සිටී.