කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ වන විට අරගලකරුවන් ඇතුළු වී ඇත.
ඉදිරිප ගේට්ටුව බිඳ දමමින් අරගලකරුවෝ අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට ඇතුළු වූ බව එම ස්ථානයේ රැදී සිටින අප වාර්තාකරුවෙකු සඳහන් කළේය.
තර්ස්ටන් විද්‍යාලය දෙසින් මල්පාරේ රැදී සිටි පිරිස මෙසේ එකවරම අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට ඇතුළු වී තිබේ.