තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිට සහ බැසිල්ට රට යන්න උදව් ක‍ළේ නෑ - ඉන්දියාව කියයි

    ජනපතිට සහ බැසිල්ට රට යන්න උදව් ක‍ළේ නෑ – ඉන්දියාව කියයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටතට යාමට ඉන්දියාව පහසුකම් සලසා දුන් බවට පළවූ වාර්තා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

    ඉන්දියාව ශ්‍රී ලාංකික ජනතාවට තවදුරටත් සහයෝගය ලබා දෙන බවට ද ඉන්දීය මහහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img