තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන නැව් එන්න තියෙන දින LIOC කියයි

    ඉන්ධන නැව් එන්න තියෙන දින LIOC කියයි

    ඩීසල් සහ පෙට්‍රල් නැව්ගත කිරීම් තුනක් ශ්‍රී ලංකාවට පැමිණෙන දින පිළිබඳ ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

    ඒ අනුව ලබන ජූලි 13/14 සහ ජූලි 28/30 සහ අගෝස්තු 10/15 යන දිනවල ඩීසල් සහ පෙට්‍රල් නැව් 3ක් දිවයිනට ළඟාවනු ඇතැයි ඔහු පවසා ඇත.

    මෙට්‍රික් ටොන් 30,000 බැගින් වන ඩීසල් සහ පෙට්‍රල් නැව් තුනක් එනම් මෙට්‍රික් ටොන් 90,000 ක් රැගෙන මෙම නැව් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා IOC පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img