තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති සහ ආර්ථික විශේෂඥ කමිටුව අතර IMF ගැන සාකච්ඡාවක්

    ජනපති සහ ආර්ථික විශේෂඥ කමිටුව අතර IMF ගැන සාකච්ඡාවක්

    ආර්ථික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සදහා පත්කර ඇති විශේෂඥ කමිටුවේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඔන්ලයින් සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉදිරි කටයුතු පිළිබදව සහ ශ්‍රී ලංකාවට පවතින අභියෝග ජයගැනීමට ඉදිරියේදී ගත හැකි විසඳුම් පිළිබඳවය.

    ආර්ථික සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ජනාධිපතිවරයා විසින් ආර්ථික විද්‍යාඥයන් තිදෙනෙකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජන් සහ ශ්‍යාමනී කුරේ යන මහත්ම මහත්මීන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img