තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් ගාස්තු ප්‍රදර්ශනය අනිවාර්යයි

    බස් ගාස්තු ප්‍රදර්ශනය අනිවාර්යයි

    නියමිත බස් ගාස්තු ප්‍රදර්ශනය නොකරන බස් රථවලට එරෙහිව විනයානුකුල පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි‍.

    එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ බස්රථවල බස්ගාස්තු ප්‍රදර්ශනය කර ඇද්දයි පරීක්ෂා කිරීමට ජංගම පරීක්ෂකවරුන් යොදවා ඇති බවයි.

    මගී ජනතාවගේ දැනගැනීම පිණිස මගී බස් රථවල බස්ගාස්තු ප්‍රදර්ශනය අනිවාර්ය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img