තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කරන්න බැරි නම් පුළුවන් පිරිසකට රට කරන්න දෙන්න" - මහනායක හිමිවරු

    “කරන්න බැරි නම් පුළුවන් පිරිසකට රට කරන්න දෙන්න” – මහනායක හිමිවරු

    රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීම, ජීවන වියදම අවම කිරීමට විධායකය හා ව්‍යවස්ථාදායකය අසමත් නම්, තවදුරටත් ජන පීඩා උග්‍ර නොකොට, ඒ සඳහා හැකියාවක් ඇති විද්වත් පිරිසකට රාජ්‍ය පාලනය භාර දීම සැමගේ ප්‍රශංසාවට හේතු වනු ඇති බව මහනායක හිමිවරු ජනපතිට ලිපියක් යවමින් පවසා තිබේ.

    එසේ නොමැතිව ආර්ථික අර්බුදය හමුවේ අසරණව සිටින මහජනතාව කෙරෙහි අසංවේදීව පක්‍ෂ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නට උත්සහ දරන සියලු දේශපාලනඥයන් ප්‍රතික්‍ෂේප කිරීමට මහජනතාව කටයුතු කරනු ඇති බවද උන්වහන්සේලා අවධාරණය කර ඇත.

    එහෙයින් උද්ගතව ඇති සමාජ ආර්ථික අර්බුදයන් කඩිනමින් විසඳා ජන ජීවිත සුරක්ෂිත කරන්නට වහා කටයුතු කළ යුතු බවත් යෝජනාවලියක්ද සමගින් යොමුකළ ලිපිය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img