තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්PHIලා වර්ජනයක - සෞඛ්‍ය වෘත්තීය සමිතිත් එක්වෙයි

    PHIලා වර්ජනයක – සෞඛ්‍ය වෘත්තීය සමිතිත් එක්වෙයි

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් හෙ⁣ට (29) සහ අනිද්දා දෙදින වැඩවර්ජනයක නිරත වීමට නියමිතව තිබේ.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ පවතින ඉන්ධන හිඟයට කඩිනම් විසඳුම් ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img