තවත්
    මුල් පිටුවදේශීය පුවත්දුම්රිය සහ ලංගම සුපුරුදු ලෙස වැඩ

    දුම්රිය සහ ලංගම සුපුරුදු ලෙස වැඩ

    දුම්රිය සහ ලංගම බස් රථ සුපුරුදු ලෙස ඉදිරි දිනවලත් ධාවනය වන බව ප්‍රවාහන අමාත්‍යාංශ තොරතුරු සඳහන් කරයි.

    දුම්රිය ධාවනය නියමිත කාල සටහන අනුව සිදුවූවත් ලංගම බස් රථ අන්තර් පාළාත් අතර ධාවනය නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය. කෙටිදුර ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ඔහු කීය.

    දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින් සහ අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා ගමන් කරන මඟීන්ගේ පහසුව සඳහා දුම්රිය ධාවන කටයුතු අඛණ්ඩව සිදුවන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img