තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙහිවල සත්තු වත්තේ සතුන්ට මාස 5ක් කෑමදෙන්න මුදල් ලැබෙයි

    දෙහිවල සත්තු වත්තේ සතුන්ට මාස 5ක් කෑමදෙන්න මුදල් ලැබෙයි

    ඉදිරි මාස පහක කාලයේදී දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර සැපයීම සඳහා රුපියල් මිලියන 20ක මුදලක් ලබාදීමට මහාභාණ්ඩාගාරය එකඟතාව පළකළ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    පවතින අර්බුදකාරී තත්ත්වය මත සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර සැපයීමේ මූල්‍ය ප්‍රතිපාදනවල හිඟතාවයක් මතුව තිබුණි.

    නඩු භාණ්ඩ වශයෙන් සිටින අලින්ගේ වගකීමද අධිකරණය මගින් සත්වෝද්‍යානයට පවරා ඇති බැවින් සත්වෝද්‍යානයේ සියලු සතුන්ට ආහාර සැපයීම සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 450ක් වැයවන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img