තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් ගාස්තුවත් හෙට සිටම වැඩිකරන්න ඉල්ලයි

    බස් ගාස්තුවත් හෙට සිටම වැඩිකරන්න ඉල්ලයි

    හෙට සිට බස් ගාස්තු 35%කින් ඉහළ නැංවීමට පෞද්ගලික බස් රථ හිමියන් යෝජනා කර තිබේ.

    එමෙන්ම අවම බස් ගාස්තුව රු. 40ක් දක්වා වැඩිකිරීමට ද බස් හිමියන් ඉල්ලා ඇත.

    අද සිට ඉන්ධන මිල ඉහළ යාම සහ ජුලි 01 වැනිදා සිදු කෙරෙන වාර්ෂික ගාස්තු සංශෝධනය සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img