තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්වැටි භාවිතය පහළ ගිහින් ඉහළ ගිය දේ..

    දුම්වැටි භාවිතය පහළ ගිහින් ඉහළ ගිය දේ..

    මෙරට පුද්ගලයන්ගේ දුම්වැටි භාවිතය දැඩි පහළ ගොස් ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

    එහි සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙය ඉතාම හොඳ ප්‍රවණතාවක් බවයි.

    එහෙත් නවතම සමීක්ෂණයක් අනුව දෛනිකව මෙරට පුද්ගලයින් 06 දෙනෙකු හෙරොයින් භාවිතයට ඇබ්බැහිවන බව හෙළිවූ බවයි ඔහු කියා සිටියේ.

    මෙය ඉතා භයානක තත්ත්වයක් බව ඔහු පවසයි.

    හෙරොයින් භාවිතයේ භයානක තත්ත්වය පිළිබඳව පාසල් ළමුන් මෙන්ම මහජනතාවද දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇතැයිද ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img