දුම්රිය ගාස්තු අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ගමනා ගමන රංජිත් පද්මලාල් පවසයි.
ඔහු සඳහන් කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් මෙහිදී සිදුවන බවයි.
මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් නොමැති බවද රංජිත් පද්මලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.