fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය ගාස්තු වැඩිවෙනවාමයි

    දුම්රිය ගාස්තු වැඩිවෙනවාමයි

    දුම්රිය ගාස්තු අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ගමනා ගමන රංජිත් පද්මලාල් පවසයි.

    ඔහු සඳහන් කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් මෙහිදී සිදුවන බවයි. 

    මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් නොමැති බවද රංජිත් පද්මලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.