fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති නිවස ඉදිරිපිට හිරුණිකා ඇතුළු පිරිසක් විරෝධයක

    අගමැති නිවස ඉදිරිපිට හිරුණිකා ඇතුළු පිරිසක් විරෝධයක

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07 පස්වෙනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වේ.

    හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටී.

    මෙම විරෝධතාවය ගැන කල්තියා පොලීසිය තොරතුරු ලැබී තිබුණු බැවින් දැඩි ආරක්ෂාවක් එම ප්‍රදේශයට යොදවා තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.