තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කළුතර නිවසකින් පියෙකුගේ සහ දියණියකගේ සිරුරු හමුවේ

    කළුතර නිවසකින් පියෙකුගේ සහ දියණියකගේ සිරුරු හමුවේ

    දකුණු කළුතර හීනටියන්ගල පිහිටි නිවසකින් පියෙකුගේ සහ දියණියකගේ මළ සිරුරු දෙකක් ඊයේ රාත්‍රීයේ පොලීසිය සොයාගෙන තිබේ.

    හැට නම වියැති පියා නිවසේ පුටුවක් මකද දියණිය සාලයේද මියගොස් සිටි බව පොලීසිය සඳහන් කරයි.

    මෙම මරණ සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට දැනුම් දී ඇත්තේ මියගොස් සිටි දියණියගේ මව විසිනි.

    මෙම මරණ ස්වාභාවික මරණ විය හැකි බවට පොලීසිය සැකකරයි. ඔවුන් විවිධ රෝගයන්ගෙන් පීඩා විදි අය බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයන්ට හේතු පැහැදිලිවම දැන ගැනීමට හැකිවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img