තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන කතාව බොරුවක්

    රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන කතාව බොරුවක්

    ඉදිරියේදී ගෙන ඒම නියමිත අතුරු අයවැය මඟින් රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යලය සඳහන් කරයි.

    අග්‍රාමත්‍ය මාධ්‍ය ඒකකය විශේෂ මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් මේ බව සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරි අතුරු අයවැයේදී රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණ කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්ය.

    ඉදිරි අතරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් විය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img