තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සපුගස්කන්ද පිරිපහදුව යළි සක්‍රිය කෙරේ

    සපුගස්කන්ද පිරිපහදුව යළි සක්‍රිය කෙරේ

    මාස 2ක් තිස්සේ වසා දමා තිබූ සපුගස්කන්ද පිරිපහදුව හෙට බොරතෙල් තොගයක් ගොඩබෑමත් සමඟ යළි සක්‍රිය කෙරේ.

    පසුගිය මාර්තු 20 වෙනිදා සිට එය වසා දමා තිබුණි.

    මේ අනුව සපුගස්කන්ද පිරිපහදුව දින 6 කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරනු ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    මේ අතර අද දිනය වනවිට පවතින ඉන්ධන තොග පහත පරිදි වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    Diesel 23022 MT
    Sup Diesel 2588 MT
    92 Pet 39968 MT
    95 Pet 7112 MT
    JETA1 3578 MT

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img