තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුත්තලමේ පාසලක ගංවතුරට යටවූ විභාග ශාලා හමුදා මැදිහත්වීමෙන් යළි සකසයි

    පුත්තලමේ පාසලක ගංවතුරට යටවූ විභාග ශාලා හමුදා මැදිහත්වීමෙන් යළි සකසයි

    පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාල අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාග මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැදිහත් විය.

    ඒ ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාව නිසා ගංවතුරට යට වූ විභාග ශාලා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැදිහත් වී එම පාසැලේම වෙනත් ආරක්ෂිත ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී.

    මේවන විට විභාග ශාලාවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. අයදුම්කරුවන් 156 දෙනෙකු මෙම විභාග මධ්‍යස්ථානයේ විභායට මුහුණ දුන්හ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img