තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය අද ඇරඹේ

    සාපෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය අද ඇරඹේ

    අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය අද(21) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ , පොලිස් ආරක්ෂාව යටතේ එම කටයුතු සිදු කෙරෙන බවය.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය අනිද්දා 23 වැනිදා ආරම්භ වන අතර ජුනි 01 වැනිදා දක්වා එය පැවැත්වීමට නියමිතය.

    විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ දාහත් දහස් හාරසිය අනූහයකි.

    ඉන් 407129 දෙනෙකුම පාසල් අයැදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img