තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පෝට් හදන ගාස්තු වැඩිවීමක් නෑ - තොග අඩුවකුත් නෑ

    පාස්පෝට් හදන ගාස්තු වැඩිවීමක් නෑ – තොග අඩුවකුත් නෑ

    විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු වැඩි කරන බව හෝ ගමන් බලපත්‍ර තොග අවසන් වන බවට පළවන ප්‍රකාශ ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සහ එක්දින සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (17) යළි ආරම්භ කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img