තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෛනික බස් ධාවනය පහළට

    දෛනික බස් ධාවනය පහළට

    දිනපතා ධාවනය වන බස්රථ සංඛ්‍යාව 15% 20% අතර ප්‍රමාණයකින් අඩුවී ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මේවනවිට පවතින ඉන්ධන හිඟය මෙම තත්ත්වයට මූලික හේතුව වී ඇති බවයි.

    පොදු ප්‍රවාහන සේවා කඩාවැටුණහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා සහ අනෙකුත් සියලුම ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img