තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශේෂ ප්‍රවාහන සේවා කිහිපයකට තෝරාගත් ෂෙඩ්වලින් ඉන්ධන

    විශේෂ ප්‍රවාහන සේවා කිහිපයකට තෝරාගත් ෂෙඩ්වලින් ඉන්ධන

    අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ සහ සාමාන්‍ය පෙළ විභාගයට අදාල ලිපි ලේඛන ප්‍රවාහනයේ යෙදෙන වාහන සඳහා දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ඔස්සේ ඉන්ධන ලබාදීමට අද (16)සිට කටයුතු කරන බවඅත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි.

    අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් රුවන් චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ඉන්ධන ලබාදිය යුතු ලොරි රථ පිළිබඳ ලේඛනයක් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදෙන බවයි.

    ඒ යටතේ ඖෂධ, ඉන්ධන, ගෑස්, එළවළු ඇතුළු අත්‍යවශ‍ භාණ්ඩ සහ ප්‍රවාහනයේ යෙදන ලොරි රථ සහ සාමාන්‍ය පෙළ විභාගයට අදාල ලිපි ලේඛන ප්‍රවාහනයේ යෙදෙන වාහන සඳහා ඉන්ධන ලැබෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img