තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් අගමැතිට සජබයේ සහය නෑ

    අලුත් අගමැතිට සජබයේ සහය නෑ

    අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂය කිසිදු ආකාරයක සහයක් ලබානොදෙන බව සමගි ජන බලවේගය පවසයි.

    එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ තම පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වන්නේ රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් යැයිද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img