තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ව්‍යාපාරිකයා ඝාතනය කර මුදල් කොල්ලකාලා

    ව්‍යාපාරිකයා ඝාතනය කර මුදල් කොල්ලකාලා

    කැලණිය පිලපිටියේ කොල්ලුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩා වැදුණු පුද්ගලයෙක් ව්‍යාපාරිකයා ඝාතනය කර මුදල් කොල්ලකා පළාගොස් ඇත.

    මෙම කොල්ලය සිදුව ඇත්තේ ඊයේ ය.

    69 වියැති එම ව්‍යාපාරිකයා නිවසේ නිදා සිටියදී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img