තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනි දෙවියාට බිලිවූ ඥානක්කාගේ දේවාලය

    ගිනි දෙවියාට බිලිවූ ඥානක්කාගේ දේවාලය

    ‘ඥානක්කා’ නමින් හදුන්වන කාන්තාව විසින් පවත්වාගෙන යනු ලැබූ අනුරාධපුරයේ පිහිටි දේවාලයට ඊයේ රාත්‍රියේ පිරිසක් ගිනි තබා තිබේ.

    දේවාලයේ ගොඩනැගිල්ලට හා එහි වූ දේපොලවලට එමගින් දැඩි හානි සිදුව ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img