තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු අගමැති අරලියගහ මැදුරෙන් පිටව යයි

    හිටපු අගමැති අරලියගහ මැදුරෙන් පිටව යයි

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) අලුයම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් තිබේ.

    මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මේවනවිට නිකුත් කර තිබෙනවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img