තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් අයවැය ලේඛනයක් ළඟදීම..

    අලුත් අයවැය ලේඛනයක් ළඟදීම..

    අලුත් අයවැය ලේඛනයක් කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම අයවැය ලේඛනය මුදල් ඇමැති අලි සබ්රි මහතාගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය මගින් මේ දිනවල සකස් කරමින් තිබෙන බවට එම ආරංචි මාර්ග කියයි.

    මාර්ග, පාලම් සහ වෙනත් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා වැය කරන ප්‍රාග්ධන වියදම් අඩුකොට ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා සහන ඇතුළත් යෝජනා නව අයවැයට ඇතුළත් වන බව ද එම බවද එම ආරංචි මාර්ග කියයි.

    මේ වසරේ ඉදිරි මාස කිහිපය වෙනුවෙන් සකස් කෙරෙන එම අයවැය ලේඛනය බොහෝවිට අතුරු අයවැය ලේඛනයක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img