තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජීවන වියදම ස්ථාවරව ගෙනියන්න ආණ්ඩුවෙන් තීරණයක්

    ජීවන වියදම ස්ථාවරව ගෙනියන්න ආණ්ඩුවෙන් තීරණයක්

    ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ජීවන වියදම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වය යටතේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහ අනෙකුත් අදාළ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img