තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කබ්රාල් නීතිය ඉදිරියට ගේනවා" - අනුර කුමාර

    “කබ්රාල් නීතිය ඉදිරියට ගේනවා” – අනුර කුමාර

    මෙරට ආර්ථිකය විනාශ කිරීමට හා ජනතාවගේ දේපළ කොල්ලකෑමට කටයුතු කිරීමට එරෙහිව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නීතිය ඉදිරියට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

    අද කොළඹ කොටුවේ පැවති මැයි රැළියට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් එහිදී ජනතාව හමුවේ වැඩිදුරටත් කියාසිටියේ වත්මන් ජනාධිපතිවරයා යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට යාමට තමන්ගේ සූදානමක් නොමැති බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img