තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට කඩදාසි ප්‍රශ්නයක් නෑ

    සාපෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට කඩදාසි ප්‍රශ්නයක් නෑ

    ලබන මස 23 වැනිදා ආරම්භවීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2021 වසරට අදාළ) ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට කඩදාසි හිගය ගැටළුවක් වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි මැයි 23 වනදා ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.

    එමෙන්ම මෙම වසරට අදාළ උසස් පෙළ විභාගය එළඹෙන ඔක්තෝම්බර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වාත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 16 වනදා පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img