තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේ සිට සිමෙන්තිවලට වෙන දේ..

    ලබන සතියේ සිට සිමෙන්තිවලට වෙන දේ..

    සිමෙන්ති මිල රුපියල් 400 න් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් හා ආනයනික සමාගම තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

    එහි සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසන්නේ එම තීරණය ඉදිරි සතිය ඇතුළතදී ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

    සිමෙන්ති මිල ඉහළ ගියහොත් මෙරට ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවධානමක් පවතින බවද ඔහු සඳහන් කළේය.

    මේවනවිට වෙළෙඳපලේ සිමෙන්ති කොට්ටයක් අලෙවි වන්නේ රුපියල් 2350 මුදලකටයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img