තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඳුම් කඩේකින් ලක්ෂ 270ක් පැන්නූ සැකකරු කොටු වූ මෙහෙයුම

    ඇඳුම් කඩේකින් ලක්ෂ 270ක් පැන්නූ සැකකරු කොටු වූ මෙහෙයුම

    කඩවත නිමි ඇඳුම් වෙළෙඳසලකින් රුපියල් ලක්ෂ 270ක් සොරකම් කොට පලා යාමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img