තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුදල් ඇමති සහ චීන තානාපති පුළුල් සාකච්ඡාවක

    මුදල් ඇමති සහ චීන තානාපති පුළුල් සාකච්ඡාවක

    මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මෙරට සිටින චීන තානාපති කුයි ෂෙංහොන්ග් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    චීන තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය මෙන්ම චීනයේ ශ්‍රී ලංකා මූල්‍ය, ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරත වූ බවයි.

    මෙම සාකච්ඡාවේදි චීන තානාපතිවරයා නැවත වරක් අවධාරණය කර ඇත්තේ චීනය දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සැමවිටම සහාය දෙන බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img