තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අවුරුද්දට බැරල් - කෑන්වලට තෙල් දෙන්නෙ නෑ

    අවුරුද්දට බැරල් – කෑන්වලට තෙල් දෙන්නෙ නෑ

    අප්‍රේල් 12, 13 හා 14 දිනයන්හි ඉන්ධන පිරවුම්හල්වලින් කෑන් සහ බැරල් සදහා ඉන්ධන නිකුත් නොකරන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

    වර්ථමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එම පියවර ගත් බව සභාපතිවරයා කියාසිටී.

    සිංහල හා දෙමල අළුත් අවුරුදු දිනයන් වන අප්‍රේල් 13, 14 හා 15 දිනයන්හි දිවයින පුරා විදුලි කප්පාදුවකින් තොරව අඛන්ඩව විදුලිය ලබා දෙන බව මහජන උපයෝගීතා කොමිසම අවධාරනය කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img