තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ හිඟය පියවන්න දානපතියන්ගේ සහය ඉල්ලයි

    ඖෂධ හිඟය පියවන්න දානපතියන්ගේ සහය ඉල්ලයි

    රෝහල්වල ඇති ඇතැම් ඖෂධ වර්ග ප්‍රමාණවත් වන්නේ මාසයකට හෝ දෙකකට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එබැවින් ඖෂධ හිඟය පියවීම සඳහා දානපතියන්ගේ සහය අපේක්ෂා කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img