සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් 13 සහ 14 යන දිනවල විශේෂ ජල මුරයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා එලෙස ජලය නිකුත් කෙරෙන බවය.