fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු දින දෙකේ විශේෂ ජල මුරයක් නිකුත් කෙරේ

    අවුරුදු දින දෙකේ විශේෂ ජල මුරයක් නිකුත් කෙරේ

    සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් 13 සහ 14 යන දිනවල විශේෂ ජල මුරයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා එලෙස ජලය නිකුත් කෙරෙන බවය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.