තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු දින දෙකේ විශේෂ ජල මුරයක් නිකුත් කෙරේ

    අවුරුදු දින දෙකේ විශේෂ ජල මුරයක් නිකුත් කෙරේ

    සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් 13 සහ 14 යන දිනවල විශේෂ ජල මුරයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා එලෙස ජලය නිකුත් කෙරෙන බවය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img