තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉල්ලා අස්වූ- පත්වූ කැබිනට් ඇමතිවරු ගැන ගැසට් නිකුත් වෙයි

    ඉල්ලා අස්වූ- පත්වූ කැබිනට් ඇමතිවරු ගැන ගැසට් නිකුත් වෙයි

    පසුගියදා ඉල්ලා අස් වූ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    එමෙන්ම ඉන් අනතුරුව පත්කරන ලද මුදල් ඇමති, අධ්‍යාපන ඇමති, විදේශ කටයුතු ඇමති හා මහාමාර්ග ඇමති යන අයගේ පත්කිරීම් ඇතුළත් ගැසට් නිවේදනය ද ඊයේ නිකුත් කර ඇත.

    කෙසේවෙතත් තමා පත්කිරීමෙන් පැය 24ක් යාමටත් පළමුව අලි සබ්රි මහතා මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා තිබුණි.

    කෙසේවෙතත් ඊයේ නිකුත් කරන ලද නව පත්කිරීම් ඇතුළත් ගැසට්ටුවට අනුව මුදල් ඇමතිවරයා ලෙස අලි සබ්රි මහතා කටයුතු කරයි.

    2274-25_S 2274-26_S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img