තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධතාවලට දරුවන් ගෙනියන්න එපා!!!

    විරෝධතාවලට දරුවන් ගෙනියන්න එපා!!!

    ජන පෙළපාලි සහ විරෝධතාවලට ළමයින් යොදාගැනීමෙන් වළකින ලෙස, ජාතික ළමාරක්ෂක අධිකාරිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මෙය කිසිසේත් සුදුසු ක්‍රියාවක් නොවන බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය දැනුම් දී සිටී.

    මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සිදුවන අතර, ඇතැම් පිරිස් ඒ සඳහා කුඩා ළමුන් ද රැගෙන යන අයුරු දක්නට ලැබෙන බැවින් එම අධිකාරිය මේ බව දැනුම් දී සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img