තවත්

    නිහඬ විරෝධය..

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඇතුළු කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් විසින් අද බොරැල්ල මංසන්දිය ආශ්‍රිතව නිහඬ විරෝධතා පාගමනක නිරත විය.

    රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුකොටගනිමින් එම විරෝධතා පා ගමන ඇරඹුණේ බොරැල්ල අගරදගුරු මැදුරේ සිට ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img