තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව අමාත්‍යවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති - මුදල් ඇමතිකම අලි සබ්රිට

    නව අමාත්‍යවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති – මුදල් ඇමතිකම අලි සබ්රිට

    නව අමාත්‍යවරු සිව් දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ.

    ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ අලි සබ්රි මහතාය.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙයට පෙර සිටි මහා මාර්ග අමාත්‍යධූරයේත්, දිනේෂ් ගුණවර්ධන මහතා ඔහු මෙයට පෙර සිටි අධ්‍යාපන අමාත්‍යධූරයේත් ජී.එල්. පීරිස් මහතා ඔහු පෙර සිටි විදේශ කටයුතු අමාත්‍යධූරයේත් දිවුරුම් දී තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img