තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහානේ බස් ගිනි තැබූවන් අල්ලන්න සහය ඉල්ලයි

    මිරිහානේ බස් ගිනි තැබූවන් අල්ලන්න සහය ඉල්ලයි

    මිරිහානේ පැවති විරෝධතාවය අතර තුර හමුදාවේත් පොලීසියේත් බස් රථ දෙකකට ගිනි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

    පොලිස් මූලස්ථානය විසින් එම බස් රථ ගිනි තබන අයුරු දැක්වෙන ඡායාරූප දෙකක් මාධ්‍යට නිකුත් කරමින් එහි සිටින පුද්ගලයින් දෙදෙනා ගැන තොරතුරු ඇතොත් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    එම තොරතුරු විමර්ශනභාර පොලිස් අධිකාරීවරයාගේ 071 -8591755, ස්ථානාධිපති ඩිජිටල් වෝහාරික අංශය 071-8594949 හෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 011-2444265 අංකවලට ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img