තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහබැංකු අධිපති ධූරයෙන් කබ්රාල් ඉල්ලා අස්වෙයි

    මහබැංකු අධිපති ධූරයෙන් කබ්රාල් ඉල්ලා අස්වෙයි

    මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇතැයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මිට පෞද්ගලික ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා තිබේ.

    “සියළු ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇති මේ අවස්තාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමු කොට ඇත.“ යනුවෙන් එහි සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img