තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඳිරි නීතිය අළුයම පහට ඉවත් කෙරේ

    ඇඳිරි නීතිය අළුයම පහට ඉවත් කෙරේ

    කොළඹ මහ නගර සීමාවට සහ ගල්කිස්ස, නුගේගොඩ ,කැලණිය පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙන තුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම පහට ඉවත්කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

    ඇඳිරි නීතිය පැනවීමේ නියෝගය පොලිස්පතිවරයා විසින් මධ්‍යම රාත්‍රියේ නිවේදනය කළ අතර එය ඉවත් කළ බව පොලිස් මූලස්ථානය අද අළුයම නිවේදනය කළේය.

    Media on 2022.04.01 at 0245 Media on 2022.04.01 at 0415
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img