තවත්

    තැපෑලටත් බාධා

    ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් තම දෙපාර්තමේන්තුවේ දෛනික රාජකාරිවලට දැඩි බලපෑම් එල්ලවී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලිපි බෙදාහැරීමේ කටයුතු අඩාලවී ඇතැයි ඔහු සඳහන් කළේය.

    පවතින ගැටළුවලට ඉක්මන් විසඳුම් නොලැබෙන්නේ නම් ලිපි බෙදාහැරීමේ ප්‍රමාදයන් සිදුවිය හැකි බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img